Advertisement

ඔබේ ජීවිතයේ වටිනා ම ප්‍රශ්නය Most Valuable Question in your life - By Mentor Bhathiya Arthanayake

ඔබේ ජීවිතයේ වටිනා ම ප්‍රශ්නය Most Valuable Question in your life - By Mentor Bhathiya Arthanayake ඉලක්ක තියෙනවා, ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ බවත් දන්නවා, හැබැයි වැඩ කෙරෙන්නේ නෑනේ කියලා මැසිවිලි නගන අය ඉන්නවා. ඇතැමුන් මේ සම්බන්ධයෙන් විඩියෝ එකක් කරන්න කියලා කථා කරලා ම ඉල්ලීමක් කලා. ඇත්ත. ඉලක්ක ගොඩ නගා ගත්තාට මදි. ඒකට වැඩ කරන්න, දිනපතා ම වැඩ කරන්න අභිප්‍රේරණයත් අවශ්‍යයි. අන්න ඒ අභිප්‍රේරණය ඇති කල හැකි, දිනපතා ම ඔබ ඔබගෙන් විමසිය යුතු ප්‍රශ්නයක් ගැනත්, ඒ ප්‍රශ්නය ඔබගෙන් විමසිය යුත්තේ ඇයි කියන කාරණය ගැනත් ඔබට කියා දෙන්නයි අපි මේ හදන්නේ.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩකයින් රැසකට ජාත්‍යන්තර තරග පදක්කම් දිනා ගන්නට දායක වූ පුද්ගලයෙක්. ඒ වගේ ම ඔහු දැනට ආයතන රැසක පුහුණු සහ අභිප්‍රේරණ වැඩසටහන් මෙහෙයවනවා. උදාහරණයක් ලෙස MAS, HELA, BOC, Peoples Bank, HNB Grameen, AIA Insurance, DIMO වගේ ආයතන රැසක් ඔහුගේ සහය ලබාගෙන තිබෙනවා. ඒ වගේ ම ඔහු තවත් බොහෝ අභිප්‍රේරණාත්මක දෑ තමන්ගේ සමාජ මාධ්‍ය තුල පළ කරමින් ඉන්නවා. ඒ වගේ ම භාතිය කියන්නේ අභිප්‍රේරණය සම්බන්ධයෙන් දැනටමත් කෘති තුනක් රචනා කරපු දක්ෂ ග්‍රන්ථ රචකයෙක්.

ඔහුගේ Motivation.lk Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.

ඔහුගේ Bhathiya Arthanayake Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.

Motivation,Sinhalen Motivation,Bhathiya Arthanayake,Success,Dream to win,

Post a Comment

0 Comments